Monday, January 12, 2015

සිතුනු දේවල් (1)

එක එක වැටුණු නිතරම උණු කඳුළු......පොදී
එකවුවොත් ගඟකි යන සමුදුරට..............ඇදී
ලත් මා දෛවයද මේ උපතෙදීම............බැඳී
සිත් නුඹ එපා තව යෙන නිරයටම............සිදී

No comments:

Post a Comment