Monday, January 12, 2015

සිතුනු දේවල්(2)


හදකින් හදට සොර මැර නම්    හමුවෙනවා
වියතුන් පවා යම් දින වැඩ           වරදනවා
ලොවකින් බැරිය යන්නට මග  නවතිනවා
රහසින් බදින කවි එළිපිට රඟ       දෙනවා

No comments:

Post a Comment