Thursday, January 22, 2015

1 - 21


රිදුනත් හුගක් ඔබහට නොදැනෙන  හින්දා
කදුලක් ඇවිත් නෙතු ළඟ නැවතුණි  රන්දා
සොව පත් පෙමට පවුලට ඇවිලුණු   හින්දා
දිරි ලෙය මතින් එකටම අපි        ඉකිබින්දා

No comments:

Post a Comment