Thursday, January 22, 2015

1-21 (1)

අවියත් සැමට පෙන්වා බලගතු          ඉසිර
එකමුතු දිරම ගන්වා ලෙය මත          වැතිර
කදුලැලි මතින් නැගි මඩ පහරන්        අතර
අප බල අදර පෙන්වමු සැමටම          මිතුර

No comments:

Post a Comment