Wednesday, June 12, 2024

මට වගේම මේ තනිකම දැනෙනවාද නුඹට..

මල හිරු ගැබ තුරුලෙහි රූ මවනා කල         හැඩට

රන් රැස් මිහි මත ඇද උණුසුම් කල විට      හොරට         

මුළු ලොව සැනසුම සොයමින් සමුදෙන කල දිනට 

මට වගේම මේ තනිකම දැනෙනවාද             නුඹට

Figure: Burnaby mountain park (2024-06-10)