tag:blogger.com,1999:blog-555557533442494508.post6790533250292981947..comments2024-01-23T18:56:53.174-08:00Comments on ..........සුපියුම් විල්තෙර: සිත් පිත් නැති උන්ට අයිතිද උන් සිහින ?..කවි කුමරි http://www.blogger.com/profile/02269360179412363124noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-555557533442494508.post-42857894208643848242015-12-18T20:42:43.332-08:002015-12-18T20:42:43.332-08:00යන එනවා නිතර විල්තෙර දිහාවට.
දිරි දෙනවා සිතින් කවි...යන එනවා නිතර විල්තෙර දිහාවට.
දිරි දෙනවා සිතින් කවියෙන ලතාවට..
රස පැදි එකතු වේ මා විල් තලාවට..
තුති මල් සොයුර දිරි හා කවි කතාවට.. කවි කුමරි https://www.blogger.com/profile/02269360179412363124noreply@blogger.comtag:blogger.com,1999:blog-555557533442494508.post-73416080899407705982015-11-25T08:00:34.955-08:002015-11-25T08:00:34.955-08:00විල්තෙර බලන්නට කලකින් ආ හින්දා...
නොලියා යන්න බෑ ...විල්තෙර බලන්නට කලකින් ආ හින්දා...
නොලියා යන්න බෑ කවියක් පද බන්දා..
ලස්සන වදන් නිසිලෙස ගලපන හන්දා..
කියවා යන්නෙ පද පෙළකුත් මෙහි රන්දා...

නිසිතැන සුදුසු ලෙස ගලපා ඇත හොඳට...
හිත් පිත් නැතිව බැට දෙයි නොමිනිස් ලෙසට..
කවියෙන් වුවත් හඩ නැගුමත් ඒ දෙයට..
වටිනා දෙයකි මේ නොමිනිස් ලෝකයට ..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-555557533442494508.post-74762665294079198232015-11-07T09:18:07.975-08:002015-11-07T09:18:07.975-08:00
විල්තෙර වෙතට කිත් පැසසුම් දුන්නේය
නොමසුරු වෙසින් ...
විල්තෙර වෙතට කිත් පැසසුම් දුන්නේය
නොමසුරු වෙසින් කවි බස පන දුන්නේය
හිටිවන කවක් එලෙසින් පද බැඳුනේය
කිවි සුරු සොයුරෙකුට තුති මල් පිදුනේය
කවි කුමරි https://www.blogger.com/profile/02269360179412363124noreply@blogger.comtag:blogger.com,1999:blog-555557533442494508.post-34377083784301930402015-11-01T08:38:03.689-08:002015-11-01T08:38:03.689-08:00අන් දුක කිමද හදුනන්නි
සිත් පිත් ඇත ...අන් දුක කිමද හදුනන්නි
සිත් පිත් ඇත සිහිකරන්නි
සුපියුම් විල්තෙරේ කිමිදින්නි
පැසසුම් පිදෙයි කවි කුමරියනිHashanhttps://www.blogger.com/profile/01908103195138965712noreply@blogger.com