Tuesday, March 3, 2015

ප්‍රියාගේ වැනුම්(4)

නෙතඟ දිලිසුනු කඳුළු බිඳු අප දෙදෙනගෙම අද.......සැඟවිලා
ලහිරු සම මුදු සිනාවෙන් සැම දිනයකම අප............පිබිදිලා
හදෙහි ලියවෙන සුපෙම් ගී නද සියුම් සුලඟෙහි.........රඳවලා
සොදුරු සිත්තම් මවමු දිවියෙහි යනෙනතුරු අපි....එක්වෙලා




2 comments:

  1. මියැසියේ රසකතා ෆලෝ කරලා තියෙනවා දැකලා මේ පැත්තට ආවේ .
    මේකට ෆලෝ ගැජට් එක දාන්න " Followers "

    ReplyDelete
  2. https://www.facebook.com/profile.php?id=100003522043398

    fb ඉන්නවනම් මැසේජ් එකක් දාන්න . මේ බ්ලොග් එක fb ග්රොප් වලට දාන්න හෙල්ප් එකක් දෙන්නම් ඕන නම් :)

    ReplyDelete